වියට්නාමයේ නව ජනාධිපතිවරයා ලෙස Vo Van Thuong දිවුරුම් දී තිබේ.
වියට්නාමයේ සිදුවු දූෂණ විරෝධී ව්‍යාපාරයට සමගාමීව එරට ජනාධිපති ධුරයේ වෙනසක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
52 හැවිරිදි තුඕන්ග් මහතා එරට කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබේ.
වියට්නාම ජනාධිපති ධුරය චාරිත්‍රානුකූල භූමිකාවක් වන අතර එය එරට ඉහළම දේශපාලන තනතුරු හතරෙන් එකක් ලෙස සැලකෙයි.