ශුද්ධෝත්තම XVI වන බෙනඩික්ට් පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවය අද (05) දින වතිකානුවේදී සිදුවියත
මෙහි මුලසුන දරනු ලැබුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසිනි.
ජීවිතාන්තය දක්වා දැරිය හැකි නිලය අත්හැර සිය තනතුරෙන් ඉල්ලා අස් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ සැලකේ.
(වීඩියෝ : බීබීසී ලෝක සේවය)