සිලෝන් ඩොලර් බොන්ඩ් ෆන්ඩ් එකට (Ceylon Dollar Bond Fund) පුද්ගලික විදේශ මුදල් ගිණුම් (Personal Foreign Currency Account (PFC) සහ ව්‍යාපාරික විදේශ මුදල් ගිනුම් (Business Foreign Currency...
මාස 7කට ආසන්න කාලයක් හිස්ව තිබූ චීනයේ ශ්‍රී ලංකා තානාපති ධූරය සඳහා ළඟදීම අයෙකු පත්කර යවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ශ්‍රී ලංකා...
අප්‍රේල් මාසය සඳහා ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර ඇති බව එහි සභාපති, මුදිත පීරිස් මහතා පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්රෝ...
විදේශ ගමන් බලපත්‍ර නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නිදොස් කොට නිදහස් කිරීමට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. වසර 2015දී දේශන කිහිපයකට යුරෝපය බලා යාමේදී...
ගුණාත්මක නිෂ්පාදන තත්ත්ව සහතික (GMP) නොමැති රජයට අයත් රත්මලානේ පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කළ ප්‍රතිශක්තිකරණ පානයක් වන ජීවනි පැකට් ලක්ෂ...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක...
කෘතිම බුද්ධිය (Artificial intelligence (AI) යොදාගනිමින් නිපදවන පළමු චිත්‍රපටයට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. (30) රාත්‍රියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවති...
රාගම ශික්ෂණ රෝහලේ 21 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගයකුට එන්නතක් ලබාදීමත් සමඟ පෙරේදා (27) හදිස්සියේ මියයාමේ සිද්ධියක් වාර්තා වේ. මෙසේ මියගොස් ඇත්තේ කන්දකැටිය ප්‍රදේශයේ...
ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි පිසූ ආහාර නිෂ්පාදනය කරනු ලබන මැක්ඩොනල්ඩ්ස් (McDonald’s) නාමය යටතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අබාන්ස් පීඑල්සී (Abans PLC) විසින් පවත්වාගෙන යන අවන්හල් 12ක්...
වැල්ලවත්තේ NOLIMIT සුපිරි රෙදිපිළි වෙළඳ සැලෙහි අද (24) සවස ඇති වූ ගින්න තවමත් මැඩ පැවැත්වීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ. එහි දෙවැනි මහලේ හා තුන්වැනි මහලේ...