හෙට (14) දිනට යෙදී ඇති ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබේ. ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක් පිටුවේ ‘ආදරවන්තයින්ගේ දිනයට කලින්’ යනුවෙන් දැන්වීමක්...
පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත. පසුගිය...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක් සඳහා පිටත්ව ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) උදෑසන දිවයිනට පැමිණියේය. ඩුබායි හි පැවැත්වූ 2025 ලෝක...
ටී පනස් හය ගිනි අවියක් සමග අතුරුදහන් වී ඩුබායි වෙත පැනගිය පොලිස් කොස්තාපල්වරයාගේ පෙම්වතියක් ලෙස සිටි නැටුම් ගුරුවරියක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය රාත්‍රී සමාජ ශාලාවල නර්තනය...
මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට...
කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අමර් චිත්‍ර කතා ජාතක කතා පොත් පහක සිංහල පරිවර්තන නවම් පුන් පොහෝ දිනයේදී පූජනීය කැලණිය රජ...
වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුව පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු නිවෙසට ගොස් සිටියදී රෝගාතුරු වී රෝහල් ගත කිරීමෙන් පසුව මිය යැමේ සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලීසියේ...
පසුගිය රජය සමයේ අතරමග නතර කර ඇති ව්‍යාපෘතිවල ඉදිකිරිම් අවසන් කිරීමට තීරණය කළ බව පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන්...
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ 25 වැනි සංවත්සරය මෙම වසරට යෙදී ඇත. ඊට සමගාමීව පසුගිය වසර 25ක කාලය තුළ ශ්‍රී පාලි මණ්ඩපයේ අධ්‍යාපනය හැදෑරූ ආදි විද්‍යාර්ථින්ගේ හමුවක්...
හමාස් සංවිධානය ලබන සෙනසුරාදා වන විට ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළහොත් ගාසා තීරයේ සටන් විරාමය අවසන් කරන බව ඊශ්‍රායලය පවසයි. පලස්තීන හමාස් සටන්කාමීන් සෙනසුරාදා දහවල වන විට...