බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ මගී පෞද්ගලික බසයක් නිවෙසක් මතට පෙරළීමෙන් එහි ගමන් ගත් 25 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. අද පෙරවරුවේ බදුල්ලෙන් ගමන්...
කොළඹ දිස්ත්‍රිකක්යේ අඩු අදායම් ලාභීන් සහ අවදානමට ලක්ව ඇති මහල් නිවාසවල පදිංචිකරුවන් සඳහා මහල් නිවාස සංකීර්ණ 6 ක් ඉදිකරමින් පවතින බවත් එම මහල් නිවාස සංකීර්ණවල නිවාස...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයට ප්‍රථම උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හයක් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. ඊ.පී.ආර්.එල්.එෆ්., ප්ලොට්, ටෙලෝ, දෙමළ...
දිවයින පුරා පිහිටි විහාරස්ථාන අසූ හතරක හිමිවරුන් වැඩ වාසය නොකරන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි. දානමාන නොලැබීම, වැඩ වාසයට සුදුසු ආවාස ගෙවල් නොමැතිකම, මාර්ග අපහසුතා,...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව හා විධායක කාරක සභාව අද රැස්වන බව එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා ඒ...
අරගලයේ ක්‍රියාකාරීන් වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ධනීෂ් අලී, හා උදයකුමාරන් විජේ යන තිදෙනාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (14) වරෙන්තු නිකුත්...
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න හට ලබාදුන් මාස 3ක සේවා දිගුව ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමැතිට ලබාදී තිබේ.
ජපාන ගොවීන් පිරිසක් විසින් මෙතෙක් ලෝකයේ ජනතාව රස බලා නොතිබූ පළතුරක් එරට වෙළඳපොළට නිකුත් කරනු ලැබ ඇත.ප්‍රථම වරට වෙළඳපොළට නිකුත් කර ඇති මෙම පළතුර ලෙමන් පැණි...
මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කර තිබේ. ඒ මහතා ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වෙයි.
ජනතාවට ඖෂධ ලබා ගැනීමේදී ප්‍රමාදයක් සිදු නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවත් මෙරට ඇති සියලු ඖෂධ පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...