හිටපු මහෙස්ත්‍රාත්වරියකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 05ක් බැගින් සිරදඬුවම් නියම කර තිබේ. ඒ, සුරාබදු වැරදි සඳහා අය කරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීම...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයින් උප ජනාධිපති ෆයිසාල් නසීම් (Faisal Naseem) මහතා අතර හමුවක් අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
වයස අවුරුදු 15ක දැරියක් දූෂණය කිරීමේ චෝදනාවකට අදාළව උපකාරක පන්ති ගුරුවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම වාර්තා වන්නේ පන්නල ප්‍රදේශයෙනි. අත්අඩංගුවට ගත් සැකකාර 24...
ඇපල් උපාංග වල ඇති ඇපල් ස්ටෝර් වෙතින් ට්විටර් මෘදුකාංගය ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවති ‘වැරදි වැටහීම්’ විසඳා ගත් බව ට්විටර් අයිතිකරු – ඊලෝන් මස්ක් පවසයි. පසුගිය සඳුදා...
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට (GBV) එරෙහිව දින දහසයක ගෝලීය ක්‍රියාකාරීත්වයට සහය දැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක් පාර්ලිමේන්තුවේදී අද (01) පැවැත්විණි....
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 2ක් ඊයේ (30) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 16,805ක්...
අද (01) දිනයේදී 2022 වසරේ දෙවන පාසල් වාරය අවසන් කිරීම හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (02) නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින්...
ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් හෙට (01) සිට තවදුරටත් පහත දමා තිබේ. ඒ අනුව රතු කැකුළු කිලෝ 01ක් රුපියල් 199කට, කීරි සම්බා කිලෝ...
චීනයේ සිටි විශිෂ්ඨ නායකයෙකු ලෙස සැලකෙන ජියැංග් සෙමින් මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ. ෂිංහුවා ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ එරට හිටපු ජනාධිපතිවරයා, ලියුකේමියාව සහ ඒ ආශ්රිත...
කටාර් හි පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ හෙට (01) දිනයේදී කොස්ටාරිකාව සහ ජර්මනිය අතර හෙට පැවැත්වෙන කණ්ඩායම්-අදියර තරගයේදී තරග තීරක කර්තව්‍යය සම්පූර්ණයෙන්ම කාන්තාවන්ට පැවරෙනු ඇත. පිරිමි...