මෙරට එළවළු බීජ මිල පාලනය කිරීම සඳහා නිසි නියාමන ක්‍රමවේදයක් නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මේ පිළිබඳ අනාවරණය වූයේ රජයේ ගිණුම් පිළිබඳ...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (07) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,782කි.
බණ්ඩාරගම, මිල්ලනිය ප්‍රදේශයේ පාසලක සිසුන් කිහිපදෙනෙකුට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරුවන් අද (08)...
සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මුලික හේතුව වන අතර එහි ප්‍රතිවිපාක සංවර්ධනය වෙමින් පවතින රටවලට විඳීමට සිදුව ඇති බව COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින්...
වියට්නාම – සිංගප්පූරු මුහුදු සීමාවේ පිහිටි ස්ප්රැට්ලි දූපත් වලට ආසන්නයේදී බේරාගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් 300කට අධික පිරිසක් මෙරටට ගෙන්වාගැනීම සඳහා වියට්නාම් බලධාරීන් හා රාජතාන්ත්‍රික මට්ටමේ සම්බන්ධතා...
ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පෙරලිකාර කණ්ඩායමක් බවට පත්වෙමින් අවසන් පූර්ව වටයට පිවිසීමට පාකිස්ථානය අද (06) සමත් විය. ඒ බංග්ලාදේශය සමගින් පැවති තරගය කඩුළු...
ඉදිරි දෙසතිය තුළ සමාගම් බදු ඉහළ දැමීමටත් අධිවේගී මාර්ගවල රථවාහනවලින් අයකෙරෙන ගාස්තු වැඩි කිරීමටත් රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. සමාගම් බදු ඉහළ දැමෙන ප්‍රතිශත මේ...
ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වන ආලියා භාට්, කුළුඳුල් දරුවා මෙලොවට බිහිකර ඇතැයි වාර්තා වේ. ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් එක්කරමින් ආලියා පවසා ඇත්තේ තමා හා සිය සැමියා වන රන්බීර් කපූර්...
කැකරාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියන් හය දෙනකු වරන්වර ලිංගික අතවරයන්ට ලක් කළ බව කියන ක්‍රීඩා උපදේශකයා 17 වන දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කැකිරාව දිසා...
COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීවීම සඳහා අද (06) පෙරවරුවේදී ඊජිප්තුව බලා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වන ඇන්ටෝනියෝ ගුරාටෙස් ව...