විද්‍යා නමැති පාසල් දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් විසින් ඔවුන්ට පනවා තිබෙන දඬුවමින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද...
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ඩොලර් බිලියන 3ක සහය ලබා ගැනීමේ ප්‍රධාන ඉදිරි ගමන පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) ජාතිය අමතන බව මුදල් රාජ්‍ය අමාත්‍ය...
විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබේ. මෙම වැඩසටහන මගින් ශ්‍රී...
මේ වන විට රුසියාවේ සංචාරයක නිරත වන චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, එරට ජනාධිපති ව්ලැඩිමීර් පූටින් හා සාකච්ඡා පවත්වා ඇත. මෙය පසුගිය වසරේදී රුසියාව විසින් යුක්රේනය...
සතිපතා රියදුරන්ට හිමිවන ඉන්ධන කෝටාව අවසන් වන දිනය ඉරිදා සිට අඟහරුවාදා දක්වා වෙනස්කිරීමට යෝජනා කර තිබුණේ බොහෝ කලකට ඉහතදී බවත්, එය පමා කරවන ලද්දේ ඛනිජ තෙල්...
මහනුවර – මහියංගනය මාර්ගයේ දහඅට වංගුව ආශ්රිත මාර්ග කොටස යළි වසා දැමීමට තීරණය කර තිබේ. යළි දැනුම්දෙනතුරු මෙම කොටස සෑම දිනකම රාත්‍රී 8.00 – අලුයම 5.00...
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිට්ල් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ...
ශ්‍රී ලංකා නීතීඥ සංගමයට මතයට හිස නමමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, නව පොලිස්පතිවරයා ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සිදුකළ නාමයෝජනාව ප්‍රතික්ෂේප කර ඇතැයි ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග...
යාපනය පේදුරුතුඩුව කොලොම්බුතුරෙයි මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු දැඩි කොන්දේසි මත නිදහස් කිරීමට පේදුරුතුඩුව මහෙස්ත්‍රාත්...
අප්‍රේල් 16දා අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟ දෙකෙන් පසු තමන් ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වෙන බව දිමුත් කරුණාරත්න පවසයි.ඔහු මේ බව කියා සිටියේ නවසීලන්තය...