තවත් කොවිඩ් මරණ 2ක්සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 2ක් ඊයේ (14) තහවුරු කර තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ්...
පසුගිය 06දා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, කාරක සභා 3ක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද සාමාජික මන්ත්‍රීවරුන්ගේ නම් කථානායක...
දුම්වැටි බදු වැඩිකර වැඩි ආදායමක් ඉපැයීමට අවස්ථාව තිබියදී එලෙස කටයුතු නොකර බීඩි සඳහා බදු වැඩි කිරීම දුම්කොළ සමාගමේ ප්‍රධානීන් හා රජයේ ප්‍රධානීන් අතර සිදුවූ එකඟතාවයක ප්‍රතිඵලයක්...
මහා පරිමාණ මූල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාර හිමිකාරිය වන තිලිණි ප්‍රියමාලිගේ නිවසේ විදුලිය ඊයේ (02) සිට විසන්ධි කර ඇතැයි වාර්තා...
යතුරුපැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ කල්ලියක් පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ නිවසක් කොල්ලකා තිබේ. ඒ, කළුතර උතුර විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන් කුමාර මහතා පදිංචි වැලිපැන්න, බොන්දුපිටිය, කුරුන්ද...
රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් විශ්‍රාම යනවිට ඔවුන් භාවිතා කළ නිල වාහනවල හිමිකාරීත්වය පැවරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඉදිරියට රාජ්‍ය සමාගම්වල...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට එළඹෙන අයි.පී.එල්. තරගවාරයේදී ඉහළම මිලක් හිමිවී ඇත. එළඹෙන තරගාවලිය සඳහා ක්‍රීඩකයින් ලැයිස්තුගත කිරීම මේ වන විට...
පුද්ගලයන් සංචාරක වීසා වලින් විදේශයන්ට යවා ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම පැහැර හැරි විදේශ රැකියා නියෝජිත ආයතන 400ක හිමිකරුවන්ගේ බලපත්‍ර තහනම් කර ඇතැයි කම්කරු අමාත්‍ය මනුෂ...
ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් (Attaché Case) යුද හමුදාපති ලුතිනන්...
දුප්පත් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ණය සහන ලබා දීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමට චීනය සමග සාකච්ඡා කිරීමට එළඹෙන සතියේ තමන් සහ ජාත්‍යන්තර ආයතන වල ප්‍රධානීන්...