ඉන්දීය ණය අධාර වැඩසටහන යටතේ ඇණවුම් කළ ඖෂධ තොගය මෙතෙක් දිවයිනට ගෙන්වා ගැනීමට නොහැකි වූ බව, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඇමරිකානු ඩොලර්...
විදෙස් රැකියා සඳහා පිටත්වන ශ්‍රී ලාංකික මවුවරුන්ට සිය දරුවන්ගේ වයස අවුරුදු පහේ සීමාව ඉක්මවා තිබීම අනිවාර්ය කිරීමේ නීතිය නැවත පනවන්නැයි තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ළමා...
යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක දෙකට ඉකුත් 22 වැනිදා ජීප් රථ 35 කින් ඇතුළු ව විශාල විනාශයක් සිදු කළ බවට චෝදනා එල්වන පුද්ගලයන්ට එරෙහිව මෙතෙක් කිසිදු...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව විදුලිබිල යළි සියයට 30කින් ඉහළ දැමිමේ සැලසුමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති සන්ධානය පවසයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්...
අද (25) පර්ත් හි දී පැවති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු හතකින් පරාජයට පත්කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා...
අනුමතිය සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ගැසට් පත්‍ර පහක් රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී පසුගියදා සළකා බැලුණු අතර ගැසට් පත්‍ර හතරක් සදහා මෙහිදී අනුමතිය හිමිවිය....
ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් හදිසියේම රෝගාතුරවීම හේතුවෙන් අද (25) පස්වරුවේ කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර...
වහල මත සවිකරන නව සූර්යබල පද්ධති වෙනුවෙන් ලබාදෙන ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් එක්කරමින් ඔහු පවසා...
ඉදිරි උත්සව සමයේදී බිත්තර හිගයක් ඇති විය හැකි බව සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා ප්‍රකාශ කරයි. මෙම තත්ත්වයට බිත්තර මිලට...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (24) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,774කි.