දශක ගණනාවක් රට පාලනය කළ ආණ්ඩුවල ක්‍රියාකලාපය හේතුවෙන් ආර්ථික අර්බුදය හටගෙන ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මේ හේතුවෙන් හටගෙන ඇති ආර්ථික...
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (23) සිට ආරම්භ වේ. මෙම විවාදය ලබන 8 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර එදින පස්වරු...
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස නම් දරා ඇති යුපුන් අබේකෝන් හට ඔහුගේ කුසලතා සංවර්ධනය කර ගැනීමට ඩොලර් ලක්ෂයක මූල්‍ය දායකත්වයක් ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ක්‍රිකට්...
මෝදර පොලිස් වසමේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී මත් කරල් 78,600ක් සොයා ගෙන තිබේ. ඊයේ (21) සිදුකර ඇති එක් වැටලීමක...
1865 අංක 16 දරන පොලිස් ආඥා පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීමට මහජන ආරක්ෂක අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. ඒ...
අද (22) පැවැත්වෙන 2023 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමට සහභාගි නොවීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බව මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා පවසයි.
මෙරට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2005 වර්ෂයේදී සකස් කරන ලද ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර මේ වන විට වසර 15...
සාරිය හා ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී පාසලට පැමිණි ගුරුවරියන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විනය ක්‍රියාමාර්ග ගන්නා ඇති බවත්, අධ්‍යාපනය අමාත්‍යාංශ විනය ක්‍රියාමාර්ග ගත යුතු බවත් වැඩබලන...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීම සම්බන්ධයෙන් කිසිඳු සාකච්ඡා පවත්වා නැති බවත් ඒ පිළිබඳව කිසිඳු තීරණයක් ගෙන නැති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ...
විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ ප්‍රචලිත කිරීම හා භාවිතය වැළැක්වීම සඳහා සුදුසු ප්‍රායෝගික ක්‍රියාමාර්ග හඳුනා ගැනීම, සැලසුම් කිරීම සහ ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවීම...