අමරිකාවේ සිට ලංකාවට පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා පැමිණීමේ දී ඔහු පිළිගැනීමට එහි පැමිණි පුද්ගලයින් වෙනුවෙන් කළ සංග්‍රහ...
මෙවර සාමාන්‍ය පෙළ (2021) විභාගය සඳහා පෙනී සිටි සිසුන් අතරින් 231,982 ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා කියයි....
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය පවත්වනු ලැබුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ක්‍රීඩා අමාත්‍යාංශය හෝ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස...
දින ගණනාවක් තිස්සේ යළිත් ලිට්රෝ ගෑස් හිඟයක් පවතින බව හැටන් නගරයේ පාරිභෝගිකයින් පවසයි. මේ හිඟයට හේතුව හැටන් නගරයේ පිහිටි ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයින්ට ලිට්රෝ සමාගම විසින්...
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ බේරේ වැවේ ක්‍රියාත්මක කළ බෝට්ටු සේවාවෙන් 2019 වර්ෂයේදී පාඩු ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. මෙම...
ශ්‍රී දළදා මාලිගාවේ ඔක්තෝබර් මස විදුලි බිල වන රුපියල් ලක්ෂ විසි අටක මුදල ගෙවීමට නොහැකි බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම්...
ආනයනය කරන ලද කිරිපිටි තොගයක් පරිභෝජනයට නුසුදුසු වීම හේතුවෙන් සත්ත්ව ආහාර බවට පත්කිරීමට සිදුව ඇති බව වාර්තා වේ. පසුගිය ජූලි මාසයේදී ආනයනය කළ බහාලුම් 4 ක...
පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වන මූලික පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ගේ අනුමතිය හිමි...
පැතුම් නිශ්ශංක හා වනිඳු හසරංගගේ ඉනිම් අපතේ යවමින් ඇෆ්ගනිස්ථානය හා පැවති පළමු ඒක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 60 ක අන්ත පරාජයක් හිමිවිය. තරග 3 කින් යුත්...
Squid Game නළු O Yeong-su ට ලිංගික අපචාර චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ. 78 වියේ පසුවන ඔහු, 2017 දී නුසුදුසු ලෙස කාන්තාවක් ස්පර්ශ කළ...