අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු. 755කින් රු. 4,740ක් දක්වා ඉහළ දමා ඇත.
මේ අතර කිලෝග්‍රෑම් 5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රු. 305කින් 1,900ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.
අද දිනයේදී ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් වල මිලද ඉහළ දැමුණි.
සබැඳි පුවත් :
ලිට්‍රෝ ගෑස් මිල වැඩි වෙයි