ව්‍යාපාර

විස්තාරා, කොළඹ – මුම්බායි ගුවන් ගමන් යලි අරඹයි

Published

on

කොළඹ හා මුම්බායි අතර ගුවන් ගමන් යලි ආරම්භ කිරීමට විස්තාරා ගුවන් සේවය තීරණය කර තිබේ.

ඒ අනුව සතියකට දින හතරක් කොළඹ හා මුම්බායි අතර එම ගුවන් සෙවය ගුවන් ගමන් ආරම්භ කරනු ඇත.

සඳුදා, බදාදා, සිකුරාදා හා ඉරිදා යන දිනයන්හි මෙම ගුවන් සේවය ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Trending

Exit mobile version