ප්‍රකට ප්‍රහසන රංගන ශිල්පියෙක් වන ලෙස්ලි ජෝර්ඩන් ජීවිතක්ෂයට පත්ව තිබේ. 67 වැනි වියේ පසුවූ ජෝර්ඩන් ලොස් ඇන්ජලීස් හි සිදුවූ රිය අනතුරකින් මරණයට පත්වූ බව වාර්තා වෙයි....
2022 වසර සඳහා වන “බුකර්” සම්මානය ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලක මහතාට හිමිව තිබේ. ඒ, ඔහු විසින් රචිත ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ (The Seven...
“ජය ශ්‍රී” ජයලත් සහෝදරයින්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව 2023 පෙබරවාරි 21 වැනිදා යළි කැඳවීමට කොළඹ වානිජ මහාධිකරණ ඊයේ (17) නියෝග කළේය. ඒ කොළඹ වානිජ මහාධිකරණය...
ලොව අතිජනප්‍රිය BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින්, දකුණු කොරියාවේ අනිවාර්ය වන හමුදා සේවයට එක්වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි. දකුණු කොරියාව තුළ වයස අවුරුදු 18-28 වයසැති...
ලොවපුරා අතිජනප්‍රිය හැරී පොටර් සිනමා මාලාවේ රුබියස් හැග්රිඩ් ගේ චරිතයට පණපෙවූ රංගන ශිල්පී රොබී කෝල්ට්‍රන් මෙලොවින් සමුගෙන තිබේ. දෙදරු පියෙකු වන ඔහු, මිය වන විට 72...
ලොව විශිෂ්ටතම චිත්‍ර ශිල්පියෙකු වූ වින්සන්ට් වෑන් ගෝ ගේ ජනප්‍රිය නිර්මාණයක් වන ‘සන්ෆලවර්ස්’ සිත්තමට තක්කාලි සුප් ප්‍රහාරයක් එල්ල වී තිබේ. වසර 1888දී සිදුකර ඇති මෙම නිර්මාණය...
ප්‍රවීණ රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අද (02) උදෑසන හෘදයාබාධයක් හේතුවෙන් දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වූ බවයි....
ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ඇප මත මුදා හැරීමට දිල්ලි අධිකරණයක් නියෝග කර තිබේ. අධිකරණය නියෝග කර ඇත්තේ,ඉන්දීය රුපියල් 50,000ක බැඳුම්කරයක් මත ජැකලින් මුදාහැරීමටයි. ඇය අධිකරණයේ...
ශ්‍රී ලාංකේය ගත්කතුවර වංශකතාවේ නොමැකෙන නාමයක් තැබූ ප්‍රවීණ සාහිත්‍යවේදී ජයකොඩි සෙනෙවිරත්නයන් අභාවප්‍රාප්ත විය. ඔහු මියයන විට 86 වැනි වියෙහි පසුවිය. කෙටිකතාකරුවකු ලෙස ලේඛන දිවිය ඇරඹි ඒ...
‘තෑන්ක් ගෝඩ්’ බොලිවුඩ් චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කෙරුණු ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි අනුවාදය අද (16) දිනයේදී එළිදක්වා තිබේ. T-series සංගීත ලේබලය යටතේ නිර්මාණය කර ඇති මෙම...