ප්‍රසිද්ධ ගායන ශිල්පී ලහිරු පෙරේරාට අයත් පියානෝවක් සොරාගැනීමකට සම්බන්ධ පුද්ගලයෙක් සොයා දිවුලපිටියේ නිවෙසකට පෙරේදා (27) අලුයම් කාලයේදී කඩා වැදුණු ගම්පහ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් පිරිසක්...
2022 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) සිට ආරම්භ වේ. දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,568 කදී මෙවර විභාගය පැවැත්වෙන බව...
අද (28) අලුයම කාලයේදී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් නටාෂා එදිරිසූරිය ජුනි 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඇයව අද දිනයේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්...
සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම මෙරට සිදුකිරීමට නියමිත මෙහෙයුම් සම්බන්ධයෙන් පසුගියදා නගා තිබුණු චෝදනා සම්බන්ධයෙන් එම සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය සමග සිය ට්විටර්...
අඟහරුවාදා (30) මධ්‍යම රාත්‍රියේ සිට QR ක්‍රමයට වාහන සඳහා සතිපතා ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව, සතියකට ලියාපදිංචි කුලී...
ප්‍රවීණ නිවේදිකා, මනෝ විද්‍යා උපදේශක රත්නා පුෂ්පකුමාරි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඇය මියයන විට වයස අවුරුදු 61 කි. ගුවන් විදුලි නිවේදිකාවක ලෙස සිය...
තලවතුගොඩ හේමාස් රෝහලේ රථ ගාලේ නවතා තිබූ මෝටර් රථයක් පැහැරගෙන ගොස් තිබේ. මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ Toyota Axio WXB (CAR 6525) වර්ගයේ මෝටර් රථයකි. අදාළ මෝටර්...
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත්කරන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාට නිර්දේශ කරන ලද නම් අතරින් එක් නමක් ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා...
මහජන උපයෝගිතා කොමිසමේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන ඩග්ලස් නානායක්කාර මහතා පත්කිරීමට ව්‍යවස්ථා සභාවට නිර්දේශ කෙරෙනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වලින් වාර්තා...
පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන තිබේ. රටින් පිටවීමට උත්සාහ කිරීමේදී ඇය මීට සුළු මොහොතකට පෙර කටුනායක...