තල් සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකු හා එහි විගණන නිලධාරියා සේවයෙන් පහකර තිබේ. එහි සභාපති ක්‍රිෂාන්ත පතිරාජ මහතා සඳහන් කළේ, තවත් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බවයි. තල්...
උහන සහ පේරාදෙණිය යන ප්‍රදේශවලදී සැක කටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. උහන හිමිදුරාව ප්‍රදේශයේ වෙල් යායක තිබී ඊයේ (27) රාත්‍රී කාලයේ පිරිමි...
මෙරට ගැබිණි මව්වරුන්, කිරි දෙන මව්වරුන්ට සහ අඩුබරැති ළදරුවන් සඳහා අවශ්‍ය ත්‍රිපෝෂ අඛණ්ඩව සැපයීමේ වැඩපිළිවෙල යටතේ South Asia Gateway Terminals Pvt Ltd. සමාගම හා සෞඛ්‍ය අමාත්‍යාංශය...
කොරෝනා වසංගතය හේතුවෙන් රට පුරා සංචරණ සීමා පනවා තිබූ සමයේ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදගත් යතුරුපැදි මගින් රට පුරා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෑතක දී පත් කරන ලද විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් දාහතර දෙනෙකු (14) සහ දූත කාර්යාල ප්‍රධානීන් දෙදෙනකු (02)...
ජනශක්ති සමාගමේ අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී අබිරහස් ලෙස ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය නිවෙසේ සිට බොරැල්ල පොදු සුසාන භූමිය වෙත ගමන් කරන අයුරු සටහන්ව...
ශ්‍රී ලංකාව සමගින් පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ විස්සයි විස්ස තරග වලදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට හිමිවී ඇත. තරගාවලියට සහභාගි...
මේ වසරේ ගතවූ කාලය තුළ බරපතළ අපරාධ 29,930ක් වාර්තා වී තිබේ. මනුෂ්‍ය ඝාතන 497ක් සිදුවී ඇති අතර ඉන් 223ක් වෙඩිතැබීම් හෝ පහරදීම් මත සිදුවී ඇති බව...
බන්ධනාගාරයේ සිටි කාලය තමාගේ ජීවිතයේ හොඳම කාලය බව තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි ඊයේ (27 ) පැවැසුවාය. මූල්‍ය වංචා චෝදනා මත රිමාන්ඩ් භාරයේ සිටීමට සිදුවුවද,...
පසුගිය වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා පුද්ගලයින් 5,401 දෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. ඉන් වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාවේ වෙසෙන අය...