මෙරට ජන කොටස් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට හා උතුරු නැගෙනහිර ගැටුම්වලින් පසුව නැවත පදිංචි වීම්, ඉඩම් හා අතුරුදහන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලු...
ත්‍රිරෝද රථවලට ඉන්ධන ලබාගැනීම සඳහා අමතර කෝටාවක් ලබාදීමක් ඉදිරි සති දෙක තුළ කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද (18) පාර්ලිමේන්තුවේ...
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අතර තරඟය අද (18) පැවැත්වීමට නියමිතය. තරඟය ඕස්ට්‍රේලියාවේ ජීලෝන්ග්හි දී පැවැත්වෙන අතර...
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයෙක් ලෙස නම් කර සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. එම පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී...
2022 වසර සඳහා වන “බුකර්” සම්මානය ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලක මහතාට හිමිව තිබේ. ඒ, ඔහු විසින් රචිත ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ (The Seven...
ඛනිජ තෙල් වෘත්තිය සමිති අද (18) අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටිමට තීරණය කර තිබේ. ඒ, අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් නිෂ්පාදන...
ජාතික රූපවාහිනි සංස්ථාව රුපියල් ලක්ෂ 70කට වැඩි විදුලි බිලක් නොගෙවීම නිසා රූපවාහිනි සංස්ථාවට ලබාදී තිබූ විදුලි සැපයුම ඊයේ (17) දහවල් අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර...
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිනී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ බිරිඳ සුජීවා නෙල්සන් මහත්මිය සිදුකරනු ලැබූ ප්‍රශංසනීය සේවය ඇගයීමට සහ පැසසුමට...
“ජය ශ්‍රී” ජයලත් සහෝදරයින්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව 2023 පෙබරවාරි 21 වැනිදා යළි කැඳවීමට කොළඹ වානිජ මහාධිකරණ ඊයේ (17) නියෝග කළේය. ඒ කොළඹ වානිජ මහාධිකරණය...
මේ වසරේ මේ දක්වා චීනයේ ආර්ථිකය සාමාන්‍යයෙන් ප්‍රකෘතිමත් වීමේ සහ වර්ධනයේ ප්‍රවණතාවක් පළ කර ඇති බව ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ජාඕ චන්ෂින්...