ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (10) පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා රාත්‍රී 8.30...
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක මහතාට සුළු ‘හතිය‘ තත්ත්වයක් මතු වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලෙන් ඖෂධ ලබා දී ඇතැයි වාර්තා වේ. ඔහුව බන්ධනාගාර...
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග නැරඹීමේ ප්‍රවේශපත්‍ර මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව ඉදිරියේදී කොළඹ...
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට එංගලන්තයට එරෙහිව ක්‍රිකට් තරගාවලියක් ජය ගෙන තිබේ. ඒ, එංගලන්තය සමග පැවති අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය...
අද (06) පෙරවරුවේ අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක ලබන 13දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කෙළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. මුදල තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාව...
ආසියානු කුසලානයේ ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගය ලකුණු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. එසේම දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි...
ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (05) ලාහෝර් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතය. තරගය පස්වරු 03.00ට ආරම්භ වන අතර, මෙම...
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමක් විශේෂ පුහුණු කඳවුරකට එක්වීම සඳහා පෙරේදා (02) චීනය බලා පිටත්ව ගියේය. මේ කණ්ඩායමට ක්‍රීඩකයන් 6 දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ 3 දෙනෙක් සමඟ...
පකිස්ථානය 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ ඉන්දීය කණ්ඩායම සමග මූලික වටයේ පැවති තරගය තීරණයකින් තොරව අවසන් වීමත් සමගයි....
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (02) පැවැත් වේ. දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක් දින ජාත්‍යන්තර...