ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වන දෙවන ඇප අයැදුම් පත්‍රය නව නීතිඥ මණ්ඩලය විසින් මේ දක්වා ඉදිරිපත් කර නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති...
ශ්‍රී ලංකාවේ දිලංක ඉසුරු කුමාර බර ඉසිලීම කිලෝග්‍රෑම් 55 බර පන්තියේ පොදු රාජ්‍ය මණ්ඩල වාර්තා 2 ක් අද පිහිටුවා තිබේ. 2022 ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය පොළොන්නරුව...
කටාර් හි දී පැවැත්වෙන වසර 2022 ලෝක කුසලාන තරගාවලියට සමගාමීව නිකුත් කර ඇති ස්ටිකර් ඇල්බමය බ්‍රේල් වලට හරවන දරුවෙකු වෙනසුවේලාවෙන් වාර්තා වේ. සෙබස්තියන් ෆිලෝරමෝ නම් මෙම...
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ශ්‍රී ලංකාව ඉවතට ගියත් 13 වැනිදා පැවැත්වෙන අවසන් තරගයේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු තරග තීරක හා විනිසුරුවරයකු ලෙස...
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් ස්වාධීන කමිටුවක් හරහා පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන...
පන්දුවාර විස්සයි 20 පිටියේ ලකුණු 4,000 සීමාව පසුකල පළමු පිතිකරුවා බවට පත්වීමට ඉන්දියාවේ විරාට් කෝලි අද (10) සමත් විය. එංගලන්තය සමඟ පැවැත්වෙන ලෝක කුසලාන අවසාන පූර්ව...
අද (10) පැවති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව කඩුලු 10කින් පරදවා අවසන් මහා තරගයට පිවිසීමට එංගලන්තය සමත් විය. විරාත් කෝලි...
2022 ICC පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට පාකිස්තානය අද (09) සමත් විය. ඒ, නවසීලන්තයට එරෙහිව අද (09) පැවැති තරගයේ කඩුලු 07කින් ජය...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ICC T20 ලෝක ශූරතාවයට සහභාගී වීමේදී ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ සිද්ධියට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සමාව අයැද ඇත. ඔහු විසින්...
ICC පන්දුවාර විස්සයි20 පන්දු යවන්නන් ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පැමිණීමට ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබේ.ඒ, ප්‍රසාද ලකුණු 704ක්ද දිනාගනිමිනි....