ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සැප්තැම්බර් 16දා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකාවට FIFA ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සහභාගී වීමට ඒ අනුව ඉඩ...
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ 09 ක් සංශෝධනය කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. මෙලෙස දින සංශෝධනය වූ තරඟ අතරට ඉන්දු – පාකිස්තාන තරඟයද...
ඕස්ට්‍රේලියාවේදී ස්ත්‍රී දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට තවත් සහනයක් ලබාදීමට එරට අධිකරණය තීරණය කර තිබේ. ඔස්ට්‍රේලියානු මාධ්‍ය මෙම...
ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව ලෙස සැලකන ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම්, ජාතික දැල්පන්දු කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. මේ පිළිබඳව තර්ජිනී සිය නිල ෆේස්බුක්...
ලෝක ශූරතා මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර්1500 කාන්තා ඉසව්වෙන් ඉවත් වීමට ගයන්තිකා අබේරත්න තීරණය කර තිබේ. ඒ වෙනුවට සැප්තැම්බර් අගදී ආරම්භ වන ආසියානු ක්‍රීඩා උළෙල කෙරෙහි අවධානය...
‘බ්‍රැඩ්බි’ පළිහ වාර්ෂික රග්බි තරගාවලියේ 77 වැනි තරගයේ දෙවැනි අදියර යටතේ අද (05) පැවැති තරගයෙන් ලකුණු 27-17ක් ලෙස ත්‍රිත්ව විදුහල පරදා රාජකීය විදුහල තියුණු ජයක් වාර්තා...
චීනයේ චෙංඩු නගරයේදී ඉකුත් 28 වැනිදා චීන ජනපති ෂිජිං පිං මහතා විසින් ආරම්භ කළ 31 වැනි ලෝක විශ්වවිද්‍යාල සිසුන්ගේ ගිම්හාන ක්‍රීඩා උළෙල මේවන විට අති උත්කර්ෂවත්...
මේ මස අවසානයේ හංගේරියාවේ පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියෙන් තමන් ඉවත් වීමට තීරණය කළ බව ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස විරුදාවලි ලබා ඇති ශ්‍රී ලංකාවේ කෙටි...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ පීඨයේ උපාධි අපේක්ෂිකාවක් වන අමායා සිතුමිණි කළුකෝට්ටගේ ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළේදී රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. ...
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30) මුහුණ දුන් තෙවැනි තරගයෙන් වේල්සය වෙතින් ලකුණු 68-56ක් ලෙස තියුණු තරගයක් දී පරාජයට පත් විය....