සති කිහිපයක් පුරා හිස ඔසවමින් ඇති ඉන්දියාවේ කොවිඩ් වසංගත ව්‍යාප්තිය වඩාත් දරුණු අතට හැරෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. ඊයේ (30) උදෑසන වන විට...
ශ්වසන ආසාදනයක් හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 86 වන වියෙහි පසුවන පාප් වහන්සේට පසුගිය දින කිහිපය තුළම ශ්වසන...
ඇමෙරිකාවේ, ටෙනිසි ජනපදයේ, නෑෂ්විල් ප්‍රාන්තයේ, පෞද්ගලික ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ. එම 6 දෙනාගෙන් තිදෙනකු අවුරුදු 12 ට...
ඇමෙරිකාවේ මිසිසිපි ජනපදයට බිහිසුණු සුළි කුණාටුවක් කඩා වැදුණු බවත් කුඩා නගර දෙකක් සුළි කුණාටුවට හසුවීමෙන් අතුරුදන්ව ඇති බවත් ඇමෙරිකනු මාධ්‍ය වාර්තා කර තිබේ. මෙසේ මුළුමනින්ම විනාශ...
ඇෆ්ගනිස්ථානයේ ද්විතික සහ උසස් පෙළ පාසල් සඳහා වූ නව අධ්‍යන වර්ෂය කිසිදු සිසුවියකගේ සහභාගිත්වයකින් තොරව ආරම්භ වී තිබේ. ඒ, එරට තලේබාන් පාලකයින් අධ්‍යාපනය සම්බන්ධයෙන් කාන්තාවන්ට පනවා...
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කරමින් ඉන්දියානු කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් ගුජරාත් හි සුරාට් අධිකරණය අද(23)...
පාකිස්තානයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක ප්‍රබල භූමි කම්පාවක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. භූමි කම්පාවේ ප්‍රබලත්වය අසල්වැසි රටවල් වන ඉන්දියාවට සහ ඇෆ්ගනිස්තානයට දැනී...
මේ වන විට රුසියාවේ සංචාරයක නිරත වන චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, එරට ජනාධිපති ව්ලැඩිමීර් පූටින් හා සාකච්ඡා පවත්වා ඇත. මෙය පසුගිය වසරේදී රුසියාව විසින් යුක්රේනය...
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ මෙනින්ඩී නගරය අසළ ඩාලිං නදියේ මසුන් මිලියන ගණනක් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙම මත්ස්‍ය මරණ මුලින්ම වාර්තා වී ඇත්තේ...
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාට එරෙහිව හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. පුටින්ට...