නාඳුනන තුවක්කු කරු 7ක් මරා දමයි!
ජර්මනියේ හැම්බර්ග්හි (Hamburg) හි සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලන් 07 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
හැම්බර්ග් හි පල්ලියක් ආශ්‍රිතව මෙම වෙඩිප්‍රහාරය සිදුව ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.
නාඳුනන තුවක්කරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
ආරක්ෂක අංශ විසින් එල්ලකළ වෙඩි ප්‍රරහාරයකින් සැකකරු ද මියගොස් ඇති බවද මාධ්‍ය වාර්තා දක්නට ලැබේ.
සිද්ධියෙන් විශාල පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ද වාර්තා වේ.