පුවත්

පකිස්ථානය – ඇෆ්ගනිස්ථාන දේශසීමා හරස් මාර්ගය වැසෙයි!

Published

on

පකිස්ථානය – ඇෆ්ගනිස්ථානය ප්‍රධාන දේශසීමා හරස් මාර්ගය වසා දැමීමට තලේබාන් බලධාරීන් තීරණය කර ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

ඒ හේතුවෙන් දේශසීමා හරස් මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ 6000ක් පමණ සිරවී ඇති බවද පැවසේ.

දෙරටෙහි ව්‍යාපාරික කටයුතුවලට ඉන් දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන් වේ.

කෙසේවෙතත් එම දේශසීමා වසා දැමීමට හේතුව පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් තලේබාන් බලධාරීන් විසින් මෙතෙක් සිදුකර නැත.

Trending

Exit mobile version