කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ජලසම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරාගේ අවසන් කටයුතු අද (28) සිදුකිරීමට නියමිතය.
ඒ , පුත්තලම රාජකදලුව කතෝලික සුසාන භූමියේදී ය.
අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය පුත්තලම ආරච්චිකට්ට්ටුවේ පිහිටි රාජ්‍ය ඇමැතිවරයාගේ නිවෙසේ තැන්පත් කර ඇත.
මිය යන විට 48 වැනි වියේ පසුවූ සනත් නිශාන්ත පෙරේරා සිවුදරු පියෙකි.
සබැඳි පුවත් :
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරකින් මරු දකියි! – Sri Lanka Mirror – Right to Know. Power to Change
ජනපති, සනත් නිශාන්තගේ නිවසට යයි – Sri Lanka Mirror – Right to Know. Power to Change
සනත් නිශාන්ත මැරුණද?; මැරුවාද ? නැත්නම් අනුකම්පාවට කුමන්ත්‍රණයක්ද ? – Sri Lanka Mirror – Right to Know. Power to Change