කථානායකවරයා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර අලි සහීර් මවුලානා මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී ඇත.
නසීර් අහමඩ් මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අලි සහීර් මවුලානා මහතා තෝරාගනු ලැබීය.
ඊට අදාළ ගැසට් නිවේදනය ද මැතිවරණ කොමිසම විසින් පසුගියදා නිකුත් කළේය.
සබැඳි පුවත්:
නසීර් වෙනුවට මවුලානා පාර්ලිමේන්තුවට
මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී ධුරයක් හිස්