පුවත් හරිම Cute කියන්න ඔක්ස්ෆර්ඩ් එකෙන් අලුත් වචනයක් Published 3 months ago on March 28, 2025 By editor ඔක්ස්ෆර්ඩ් ඉංග්රීසි ශබ්දකෝෂයට තවත් අලුත් වචනයක් එකතු කර තිබේ. අතිශයින් හුරතල් යමක් හෝ යමෙකු දුටු විට ඇති වන හැඟීම පළ කිරීම සඳහා මෙම අලුත් වචනය යොදා ගත හැකිය. ඒ Gigil යන්නයි. පිලිපීනයේ ටගාලොග් භාෂාවෙන් මෙය උපුටා ගෙන තිබේ. Related Topics:lkaSriLankaworld Trending පුවත්1 week ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්6 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්10 hours ago මහ පරිමාණ වංචාවකට මහජන බැංකුවේ AGM කෙනෙක් උසාවි කැඳවයි පුවත්8 hours ago මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ කලා3 days ago ජනප්රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ! කලා2 days ago ලංකාවෙන් හොලිවුඩ් ගිය ප්රථම රූ රැජින ජීවන ගමනට සමුදෙයි