ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරේ ICC එක්දින ජාත්‍යන්තර කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු නම් කර තිබේ.
2023 වසරේ ICC පන්දුවාර 20 විස්ස කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙසද ඇය නම් කර තිබේ.
මීට අමතරව, දිමුත් කරුණාරත්න ICC ටෙස්ට් පිරිමි කණ්ඩායමට නම් කර ඇත.
සබැඳි පුවත් :
චමරි, වසරේ විශිෂ්ඨම විස්සයි 20 ක්‍රීඩිකාවන් අතරට