විදෙස්

පරාජය දරාගත නොහැකිව ක්‍රිකට් ලෝලීන් දෙදෙනෙක් ගෙල වැළලාගනියි

Published

on

පෙරේදා රාත්‍රියේ (19) පැවැත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරඟයේදී ඉන්දීය පිලට අත්වූ පරාජය දරාගත නොහැකිව ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු සිය දිවි හානි කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මරණ වාර්තා වන්නේ ඉන්දියාවේ බටහිර බෙන්ගාලේ බන්කූරා වලින් හා ඔඩිෂා ප්‍රාන්තයේ ජාජ්පූර් යන ප්‍රදේශ වලිනි.

23 වියේ පසුවූ මෙම තරුණයන් දෙදෙනාම පරාජයේ වේදනාව දරාගත නොහැකිව ගෙල වැළලාගෙන මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Trending

Exit mobile version