අද (26) දවසේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව...
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (25) රාත්‍රීයේදී ස්වීඩනය බලා පිටත්ව ගොස් තිබේ. ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට ඔහු ස්වීඩනයට...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබේ. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත. පක්ෂ...
පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය දා පැවැත්වූ සැමරුමක දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් තමාට එල්ල කරනු ලැබූ චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති...
මෙම වසරේ ගතවූ මාස 4 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබේ. කාර්යාංශයේ වලංගු බලපත්‍රයක්...
කොල්ලුපිටිය ශා.තෝමස් කනිටු විදුහල මධ්‍යයේ ඇති අනාරක්ෂිත ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටීම නිසා මේවන විට එම විදුහල දින නියමක් නොමැතිව වසා දමා තිබේ. ටොන් පහක් පමණ වන මේ ගොඩනැගිලි...
කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටුවන ලද “නිහොන්බෂි (Nihonbashi) ජපන් අවන්හල විවෘත කිරීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 1995 වසරේ ගාලු මුවදොර ටෙරස්හි...