අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් ඔස්සේ සංසරණය වීම පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග...
තීරුබදු සහන බලපත්‍ර යටතේ රජයේ සේවකයන් සඳහා සුඛෝපභෝගි බී.එම්. ඩබ්ලිව්. වාහන 1728ක් ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීම මඟින් බරපතළ රේගු බදු වංචාවක් සිදු වී ඇති බව...
මෙරටට අවශ්‍ය අමාත්‍යාංශ 15කින් යුත් ඇමැති මණ්ඩලයක් පමණක් බව තම ආයතනය සිදුකළ අධ්‍යයනයකින් තහවුරු වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. එම ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය නිශාන්...
කට උත්තරයක් සටහන් කර ගැනීම සඳහා යම් පුද්ගලයකු පොලිසියට කැඳවන අවස්ථාවේදී එම පුද්ගලයා විමසීමක් කළහොත් එසේ කැඳවීමට හේතුව සහ පැමිණිල්ල කළ පුද්ගලයා පිළිබඳව අදාළ පාර්ශ්ව දැනුවත්...
දෙවසරකට ඉහතදී නිට්ටඹුව නගරයේදී විරෝධතාකරුවන්ගේ ප්‍රහාරයකට ලක්ව මියගිය පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා සිහිපත් කිරීම සඳහා ඊයේ (09) නිට්ටඹුව නගරයේ...
මෙම වසරේ මුල් මාස හතරේ දී සුපිරි වෙළෙඳසල්වලට ලබා දී තිබෙන නව මත්පැන් බලපත්‍ර 37න් 16ක් ම දී ඇත්තේ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු...
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම...
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වනදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව ඊට අදාළ නාම...
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය හමුවක් අද (09) උදෑසන ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මේ සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති,...
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (09) නිකුත් කළේය. එක්සත් රාජධානියේ, ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික...