කොළඹ ජාතික රෝහලේ නේවාසික රෝගීන්ට ලබා දෙන වියලි ආහාර සැලකිය යුතු ප්‍රමාණයක් තත්ත්වයෙන් බාල හා පුස් බැදුණු ඒවා බව රෝහල් නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා...
ජාතික පැළ සිටුවීමේ නැකත හෙට(18) පෙරවරු 10.16ට යෙදී තිබේ. පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ජාතික පැළ සිටුවීමේ නැකතට අවශ්‍ය පැළ ලබා ගැනීම සඳහා බීජ රෝපණය කිරීම සිදුවිය...
ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා රජය විසින් සිදු කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ යහපත් ප්‍රතිඵල ශ්‍රී ලාංකේය ජනතාවට ලැබෙමින් පවතින බවත් එසේ වුව ද තව දුරටත් ඒ සඳහා...
2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි....
නව වීසා ක්‍රමවේදය හා නව මාර්ගගත ක්‍රමවේදය (eVisa) අද (17) සිට ක්‍රියාත්මක බව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. eVisa ක්‍රමවේදය, ඊට අදාළ ගාස්තු, සපුරාලිය යුතු අවශ්‍යතා...
ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘත කළ බවට සැකකෙරෙන සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ. රෝහණ බැද්දගේ මහතා විසින් රන්වල බළකාය සමග ගායනා කරනු ලබන...
මැති ඇමතිවරුන් 20කට වැඩි පිරිසක් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා විදෙස්ගතව ඇතැයි වාර්තා වේ. හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ...
ආහාර ලබා ගැනීම සඳහා පැමිණි විදේශීය ජාතිකයෙකුට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධ ආහාර අලෙවිසැල් හිමිකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධ වීඩියෝවක් පසුගිය දිනවල...
කවර ආකාරයක මැතිවරණයක් පැවැත්වූවත් සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කරයි. “සමගි ජන බලවේගය වටා සියලු දෙනා එකතු වෙලා සමගි ජන...
පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු ප්‍රදේශයේ අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ අලි පැටවෙකු මියගොස් තිබේ. අසාධ්‍ය තත්ත්වයේ සිටි මෙම අලි පැටවා වැලිකන්ද වනජීවි නිලධාරීන් විසින් ඊයේ (15) සොයා ගනු...