රට තුළ ගෑස් හිඟයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. පසුගිය ඔක්තෝබර් සහ සැප්තැම්බර් මාසවල ගෑස් මිලදී ගැනීමේ විශාල අඩුවක්...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩයින් තිදෙනෙක් අද (28) යුගදිවියට පිවිස තිබේ. එලෙස යුගදිවියට පිවිස ඇත්තේ, කසුන් රජිත, චරිත් අසංක සහ පැතුම් නිශ්ශංක යන ක්‍රීඩකයින්ය. චරිත්...
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් අතර පනස් වසරක සබඳතාවය සැමරීම සඳහා සංවිධානය කළ උත්සවයක් 2022 නොවැම්බර් 24දා කොළඹදී...
මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය ජනවාරි මස 15 වැනිදා සිට මාස 5ක කාලයක් අත්හිටුවීමට තීරණය කළ බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සඳහා රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (26) නියෝග...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයකින් පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසුගිය 20 වෙනිදා අනීතික හෝ අසම්මත කිසිවක් සිදුනොවූ...
2022 වසරේ පළමු භාගයේ වගා කරන ලද වී ඇතුළු ආහාර බෝග 28ක නිෂ්පාදන මෙට්‍රික් ටොන් 144,989ක් හා පොල් ගෙඩි මිලියන 93ක් වන සතුන් විසින් විනාශ කර...
ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 2කට වැඩි අගයකින් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ , චීනයේ COVID විරෝධතා හමුවේ ය. ඒ අනුව බ්‍රිතාන්‍ය...
රාජ්‍ය සේවකයින්ට ආසන්නම සේවා ස්ථානයට මාරුවීම්රාජ්ය සේවකයින්ට ආසන්නම සේවා ස්ථානයට මාරුවීම් ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර...
අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැලැඳ ජාවාරම් කිරීමේ අරමුණෙන් ගුවන් මගීන් ලෙස මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...