මීට වසරකට පෙර මෙලොවින් සමුගත් ප්රමුඛ සංගීතඥ – සුනිල් පෙරේරා මහතා ගායනා කළ අවසාන ගීතය මේ වන විට ජිප්සීස් සංගීත කණ්ඩායම විසින් එළිදක්වා තිබේ. ‘ගාලු පාරේ’...
යාල වනෝද්‍යානයේ 6 වැනි කලාපය ලෙස ලුණුගම්වෙහෙර වනෝද්‍යානය අද (25) විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව යාල වනෝද්‍යානයේ භූමි ප්‍රදේශය හෙක්ටෙයාර් එක් ලක්ෂ 25,070 ක් දක්වා ඉහළ...
දුම්රිය දෙපාර්තමේන්තුවේ හිඟ සේවක පුරප්පාඩු පිරවීමට මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත්ව තිබියදී පොලිස් භාරයට ගත් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් මීයන් විසින් විනාශ කර ඇතැයි ඉන්දීය පොලිසිය පවසා ඇත. අවස්ථා කිහිපයකදී මත්ද්‍රව්‍ය...
සුපිරි පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට තරග තහනමක් පනවා තිබේ. පසුගිය අප්‍රේල් මාසයේදී පරාජයට පත්වූ දේශීය තරගයක් අතරතුරදී පාපන්දු ප්‍රේක්ෂකයෙකුගේ ජංගම දුරකතනයකට ගසා එය බිම...
අන්වර්, මැලේසියාවේ නව අගමැති වෙමැලේසියාවේ නව අගමැතිවරයා ලෙස අන්වර් ඊබ්‍රාහිම් මහතා දිවුරුම් දී තිබේ. 75 හැවිරිදි ඔහු, මැලේසියාවේ 10 වැනි අගමැතිවරයා වේ. පසුගියදා පැවති මහ මැතිවරණයේදී...
මේ වන විට බලාත්මක වී ඇති විෂ මත්ද්‍රව්‍ය පනත අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සන්තකයේ තබා ගන්නා ඕනෑම අයෙකුට මරණ දණ්ඩනය නියම කිරීමට අවස්ථාව ඇති බව...
මින් පසුව පාසල් පන්ති කාමරයට යවන්නේ ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයේ වසර හතරක උපාධිය සහ ගුරු පුහුණුව ලබාගත් අය පමණක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා...
යාල වනෝද්‍යානයේ විසේකාර චණ්ඩියා ලෙස හැඳින්වුණු ගැමුණු නැමති හස්තියාට වෙඩි වැදී ඇතැයි වාර්තා වේ. එම හස්තියාගේ ඉදිරිපස දකුණු පාදයට වෙඩි වැදී ඇති අතර, බඳින ලද තුවක්කුවක්...
ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ සහිත වෛරස් රෝගයක් මේ දිනවල දිවයින පුරා පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්...