මාසික ගෑස් මිල සංශෝධනය අද (02) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්රෝ සමාගම පවසයි. එම සමාගම පැවසුවේ, දෙසැම්බර් මාසයට අදාල මිළ සංශෝධනය අද දිනයේ ප්‍රකාශයට පත්කරන බවය....
ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑමයක් සඳහා වන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑමයක් සඳහා රු. 30ක් ව පැවති මෙම බද්ද...
රට තුළ නිර්මාණය වී ඇති ලාෆ්ස් ගෑස් හිඟය පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ”අපේ රටේ ලිට්රෝ සහ ලාෆ්ස්...
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය 60%කින් පහත වැටී තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේත් සැලකිලිය යුතු මට්ටමෙන් අඩුවක් දක්නට ලැබෙන බවත් එළවළු මිලද සීග්‍රයෙන්...
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රතිපත්ති අනුපාතිකය 8%ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්...
විස්සයි විස්ස තරග දෙකකින් හා එක් දින තරග තුනකින් සමන්විත වූ ශ්‍රී ලංකා සංචාරය නිමවා ආපසු යාමට පෙර නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයන් කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී හෝටල්...
නිෂ්පාදිත දිනය හා ඊට අදාළ තොරතුරු වෙනස් කර ආනයනික සහල් තොඟයක් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් විසින් ඊයේ (25) දින...
සහල් ප්රශ්නය විසඳීමට නම් මාස දෙකකට ප්‍රමාණවත් තරම් සහල් ආනයනය කරන්නැයි සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග හා සිල්ලර වෙළෙඳ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. ඔවුන් ඉල්ලා සිටින්නේ,...
පාඩු ලබනවා යැයි පවසමින් පසුගිය සමයේ විකිණීමට ලංසු කැඳවා තිබූ මිල්කෝ ආයතනය ඔක්තෝබර් මාසය තුළ රුපියල් මිලියන 2000ක අලෙවි ඉලක්ක සපුරා ගැනීමට සමත්වී තිබේ. ඒ, පසුගිය...
ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසයි. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම පවතින...