ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න මහතා පත් කර ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් වීමට...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබේ. එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මකය. ටෙලිකොම් ක්ෂේත්රයේ වසර ගණනාවක...
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය වන ආකාරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර තිබේ. ඔක්ටේන් 95 පෙට්‍රල් වල හා...
දේශීය වෙළඳපොළේ බිත්තරයක මිල පසුගිය සතියට සාපෙක්ෂව පහළ ගොස් තිබේ. සමස්ත ලංකා බිත්තර වෙළඳුන්ගේ සංගමය සඳහන් කළේ ඒ අනුව, අද (28) රතු බිත්තරයක මිල රුපියල් 36...
චීනයේ සුප්‍රසිද්ධ හුවාවේ සමාගම විසින් සිය නවතම මෙහෙයුම් පද්ධතිය එළිදක්වා තිබේ.හාමනි ඕ එස් නෙක්ස්ට් (HarmonyOS NEXT) ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම් පද්ධතිය, ඔක්තෝබර් 22 වැනිදා...
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. අගෝස්තු මාසයේ...
සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශීය වෙළඳපොළේ නාඩු සහල් හිඟයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙළඳුන් පවසයි. නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දී ගැනීමට නම් සහල්...
බිත්තරයක මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කරන ලෙස බිත්තර වෙළෙඳ සංගම් රජයෙන් ඉල්ලා තිබේ. සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුර මාරසිංහ මහතා සඳහන්...
ආනයනික භාණ්ඩ කීපයක් සඳහා බදු පනවා තිබේ. ශීතකළ මසුන් කිලෝවක් සඳහා රු. 400 ක හෝ 10%ක්ද උම්බලකඩ කිලෝවක් සඳහා රු. 302 ක්ද වශයෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා...
ත්‍රිරෝද රථ සඳහා අය කරන ගාස්තුව අද (09) සිට රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර තිබේ. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රිරෝද රථ කාර්යාංශයේ ප්‍රධානී...