ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,000 කට ආසන්න මුදලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (03) පස්වරුවේ පැවසීය....
අද සෙනසුරාදා (01) සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක මිල රු. 200 කින්ද,...
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research – ESQR) මගින් වාර්ෂිකව...
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 60 කින් අඩු කිරීමට සාපේක්ෂව ත්‍රීරෝද රථ ගාස්තුව අනිවාර්යෙන්ම අඩු කරන බවත් පළමු කිලෝමීටරය රුපියල් 100 ක් සහ දෙවැනි කිලෝමීටර රුපියල් 80...
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු වීමට නියමිතය. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් අඩු වී ඇති අතර, එහි නව මිල...
ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර පිළිබඳ වාර්තාව හෙට (29) නිකුත් කිරීමට නියමිත බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි....
ඉදිරි මාස තුන ඇතුළත නව තොග ලැබීමෙන් පසු ආනයනික ටයර් මිල සියයට 15කින් අඩු කිරීමට බලාපොරොන්තු වන බව ටයර් ආනයනකරුවෙන්ගේ සංගමය කියයි. අමෙරිකා ඩොලරයට සාපෙක්ෂව රුපියල...
විදෙස් සමාගම් 3ක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්...
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාව අප්‍රේල් මස 29 වැනිදා සිට ආරම්භ කරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යංශය පවසයි. ඉන්දියාවේ පණ්ඩිචේරි කරියක්කාල්...
ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල අඩු කර ඇති අතර මෙම...