රට තුළ ගෑස් හිඟයක් ඇතිවීමට කිසිසේත් ඉඩ නොතබන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. පසුගිය ඔක්තෝබර් සහ සැප්තැම්බර් මාසවල ගෑස් මිලදී ගැනීමේ විශාල අඩුවක්...
ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 2කට වැඩි අගයකින් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ , චීනයේ COVID විරෝධතා හමුවේ ය. ඒ අනුව බ්‍රිතාන්‍ය...
ලංකා සතොස හෙට (24) සිට භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව සුදු සීනි මිල රු. 9කින්, තිරිඟු පිටි මිල රු. 14කින්,...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විදේශ ආයෝජකයන් සඳහා විකිණීමට ගෙන ඇති තීරණය අයවැය යෝජනාවෙන් වහාම ඉවත් කර ගන්නා ලෙස ටෙලිකොම් වෘත්තීය සමිති, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. ඒ අනුව...
ට්විටර් සමාගමේ සියලු කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමන බව සේවකයින්ට දැනුම්දී තිබේ. එහි සේවකයින්ට දැනුම්දී ඇත්තේ ලබන සඳුදා (21) කාර්යාල නැවත විවෘත...
සංශෝධනය කරනු ලැබූ සෙස් බද්ද ඊයේ (15) සිට ක්‍රියාත්මක කෙරෙන බව රජය නිවේදනය කර තිබේ. ආනයනකරුවන් පවසන්නේ ඒ අනුව HS කේත 187ක් යටතේ ඇති භාණ්ඩ 637ක...
අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි නිෂ්පාදන තුනක මිල අඩු කිරීමට ලංකා සතොස තීරණය කර තිබේ. අනුව,
බිත්තර තොග සඟවන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. රට තුළ කිසිදු බිත්තර හිඟයක් නොමැති අතර ඇතැම් පුද්ගලයින් කෘතිම...
හෙට (12) සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් වල මිල ඉහළ දමා ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව ඩීසල් ලීටරයක් රු. 15කින්...
එතනෝල් ආනයන බද්ද යළි සාමාන්‍ය මට්ටම දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විශබීජනාශක දියර...