ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සමග පැවැති පුහුණු තරගය බංග්ලාදේශය කඩුලු 7කින් ඊයේ (29) ජය ගෙන තිබේ. ගුවහටිහිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී...
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අද (29) පැවති නිලවරණයෙන් ජස්වර් උමාර් මහතා පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස තේරී පත් විය. ලීග 67කින් ජස්වර් උමාර් ඡන්ද 45ක් ලබාගත්...
2023 ලෝක කුසලාන තරගාවලියේ පළමු පෙරහුරු තරගයේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා උරහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් ව තිබේ. පිටියෙන් ඉවත්...
අද (29) පැවැත්වෙන පාපන්දු නිලවරණයෙන් කවුරුන් ජය ගත්තද පාපන්දුව පරදින බව ස්ථිර බව බොහෝ මැදහත් පාපන්දු ලෝලීන්ගේ හා ක්‍රීඩකයන්ගේ මතය වී තිබේ. ක්‍රීඩා ඇමතිවරයා ක්‍රීඩාවේ පරිපාලනයෙන්...
ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබෙන මුදල් දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරිම සඳහා භාවිත කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද(28)...
ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කර තිබේ. සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස්...
ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රිදී පදක්කම දිනාගත් චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (28) රාත්‍රියේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය....
චීනයේදී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී නේපාලය හා මොංගෝලියාව අතර පැවැති ක්‍රිකට් තරඟයකදී ලෝක වාර්තා 03ක් තැබීමට නේපාල කණ්ඩායම සමත්විය. එහිදී නේපාල කණ්ඩායම කඩුලු 03ක්...
ශ්‍රී ලංකා රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පසුගිය අප්‍රේල් 11 නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු...
චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම දිනා ගැනීමට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25) සමත් විය. ඒ අනුව...