පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කාන්තාවන් දෙදෙනෙකු සමග කළ බව කියන “ලිංගික අදහස්” (sex calls) ඇතුළත් හඬ පට කිහිපයක් සමාජ මාධ්‍යවල ශීඝ්‍රයෙන් හුවමාරු වන බව විදෙස්...
තායි රජුගේ වැඩිමහල් දියණියගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව වාර්තා වේ. ඇය හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ ඇද වැටීම නිසා රෝහල් ගතකළ බව එරට රාජකීය මාළිගය නිවේදනය කර තිබිණි....
සුප්‍රකට ටයිම් සඟරාව විසින් මේ වසරේ පුද්ගලයා ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ යුක්රේනයේ ජීවගුණය නම් කර තිබේ. මෙම සම්මානය සාමාන්‍යයෙන් පිරිනමනු ලබනුයේ වසරක කාලයක් තුළ...
චීන අග්‍රාමාත්‍ය ලී ක’චියංග් මහතා ගේ ප්‍රධානීත්වයෙන් සත්වන “1+6” වටමේස සාකච්ඡාව හෙට හා අනිද්දා (දෙසැම්බර් 8 – 9) දෙදින තුළ අන්හුයි පළාතේ හුවංෂාන් නගරයේදී පැවැත්වීමට නියමිත...
ඇමෙරිකන් හොලිවුඩ් චිත්‍රපට සහ දකුණු කොරියානු ටෙලි කතා නැරැඹූ උතුරු කොරියානු ගැටවරයන් දෙදෙනකුට මරණ දඩුවම ලබා දීමට උතුරු කොරියානු රජය පියවර ගෙන ඇත. හොලිවුඩ් චිත්‍රපට මෙන්ම,...
ඉන්දියාව ඊයේ (01) දින ඉන්දුනීසියාවේ සිට G20 සභාපතිත්වය නිල වශයෙන් භාර ගත්තේය. මෙම අවස්ථාව සනිටුවහන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් G20 සභාපතිත්වය සම්බන්ධයෙන් ඉන්දියාවේ...
ඇපල් උපාංග වල ඇති ඇපල් ස්ටෝර් වෙතින් ට්විටර් මෘදුකාංගය ඉවත් කිරීම සම්බන්ධයෙන් පැවති ‘වැරදි වැටහීම්’ විසඳා ගත් බව ට්විටර් අයිතිකරු – ඊලෝන් මස්ක් පවසයි. පසුගිය සඳුදා...
චීනයේ සිටි විශිෂ්ඨ නායකයෙකු ලෙස සැලකෙන ජියැංග් සෙමින් මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ. ෂිංහුවා ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ එරට හිටපු ජනාධිපතිවරයා, ලියුකේමියාව සහ ඒ ආශ්රිත...
හවායි හි පිහිටි ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන මවුනා ලෝවා “Mauna Loa” ගිනි කන්ද පුපුරා ගොස් තිබේ. මෙම ගිනිකන්ද වසර 40කට පමණ පසු පළමු වරට මෙලෙස...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත්ව තිබියදී පොලිස් භාරයට ගත් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට ආසන්න ප්‍රමාණයක් මීයන් විසින් විනාශ කර ඇතැයි ඉන්දීය පොලිසිය පවසා ඇත. අවස්ථා කිහිපයකදී මත්ද්‍රව්‍ය...