ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යළිත් වරක් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කාරක සභාවට කැඳවන ලෙසට ගාල්ල දිස්ත්‍රික්...
නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ. ඒ අනුව ඉතාලි...
එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු සඳහා උප ලේකම්තුමිය වන ඇලෙක්සිස් ටේලර් මහත්මිය එ.ජ. තානාපති ජුලී චංග් මහත්මිය සමගින්, අද (26) කොළඹ...
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර නැතැයි මහජන...
මරාගෙන මැරෙන පාස්කු ඉරුදින ඛේදවාචකයේ මහ මොළකරු වූ සහරාන් හෂීම් නිර්මාණය කල පුද්ගලයා කවුරුන්ද යන්න හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාස්කු...
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සමාජවාදී තරුණ සංගමය විසින් අද (26) දින අල්ලස් හා දූෂණ...
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (27) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු...