– රළ –
මුහුද හැඩවන්නේ රළ නිසයි. කිරි සුදුපාට රළ නොනැවතී පෙරලෙද්දී ගල්පරවල හැපෙද්දී අපිට නොයෙකුත් දේ සිතෙයි. අප රළ පාගා විනෝද වෙද්දී රළ ලස්සනයි කියද්දී මුහුදට දුක හිතෙයි ද? නැත්නම් තරහා යාවිද ?
මෙම ගීතය හොඳින් ඇහුවොත් ඔබටත් පුංචි හපනෙක් වෙන්න පුලුවන්… ඒ වගේම තැගි දිනන්නත් පුළුවන්…
එක තෑග්ගක් නොවෙයි….තෑගි තුනක්ම
හැබැයි ගීතය අහලා විතරක් මදි.
පහළ තියෙන ප්‍රහේලිකාව පුරවලා +94 776756365 යන දුරකථන අංකයට WhatsApp කරලා අපට එවන්නත් ඕනෑ …
සැප්තැම්බර් 30 වැනිදා අවසාන දවසයි… ප්‍රමාද කරන්න එපා… අපි හමුවෙමු.
පුංචි ඔයාලත් ලේන් පැටියාට පිහිටවුණු පුංචි දරුවා වගේ නිතරම අනිත් අයට උදව් කරන්න හිතට ගන්න…
තෑගි අනුග්‍රහය – රිචඩ් ට්‍රේඩින් පුද්ගලික සමාගම
ප්‍රහේලිකා අංක 02
මේ ටිකත් පුරවලා එවන්න
නම –
වයස –
පාසල –
පංතිය –
ලිපිනය –
දුරකථන අංකයක් –
පළමු ප්‍රහෙලිකාවට නිවැරදි පිළිතුරු ලියා ජයග්‍රහණය ලැබූවෝ..
සදූ සිතුමි චමත්කා සත්සරණි
OKI – 10 වැනි ශ්‍රෙණිය
657/10 නුවර පාර, කැලණිය
හිරුණි රාජපක්ෂ
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ.
11 වසර
7/1, වෑබඩ නැගෙනහිර, වෑබඩ, කිරිල්ලවල.
තරුල් තත්සිළු වීරසේකර
10 වසර
121/1, කොළඹ 14