ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. නිවේදනයක් නිකුත්...
ආසියානු කුසලාන තරගාවලියේ අද (31) පැවැත්වුණු ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක විශිෂ්ට ජයක් හිමිවිය. ආසියානු කුසලාන තරගාවලියේ...
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් සත්කාරක පකිස්ථානය නේපාලය පහසුවෙන් පරාජයටපත් කරමින් ලකුණු 238ක විශිෂ්ට ජයක් ලැබීය ඊයේ (30) පැවැති මේ තරගයේදී පාකිස්තානු නායක බාබර්...
ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ධුරයට නාමයෝජනා භාරදුන් අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු සංගමයේ සභාපති දක්ෂිත සුමතිපාල මහතාගේ හා එම පාර්ශ්වයේ තවත් නාමයෝජනා 04ක් නිලවරණ කමිටුව මගින් ප්‍රතික්ෂේප...
2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පකිස්ථානයේදී අද (30) ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේ පළමු තරගය පකිස්ථානය සහ නේපාලය අතර පකිස්ථානයේ මුල්තාන්හිදී පැවැත් වේ. බාබර්...
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිවුදෙනෙකු ආබාධ හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශ කරයි. මෙම...
ඉන්දීය ඔට්ටු තබන්නෙකු ලෙස ජනප්‍රිය සෞරාබ් චන්දර්කර් හා ඔහුගේ හවුල්කරු වන රවී උත්පාල් ශ්‍රී ලංකාවේ රැඳවුම් බාරයේ සිටින බව ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා‘ පුවත් සේවය වාර්තා කරයි....
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. 2023 වසරේ ජනවාරි 21දා FIFA විසින් ශ්‍රී ලංකා පාපන්දු...
ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් එම ධූරයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. සිදුකළ විනය පරීක්ෂණයෙන් පසුව මාස 3කට ඔහුව එම ධූරයෙන් ඔහුව...
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා හට කොළඹ දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි. කෙටුම්පත් විගණන වාර්තාවක්...