ආසියාවේ ලොකුම ධනවතා ලෙස සැලකෙන ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් චාරිත්‍රානුකූල පූර්ව මංගලෝත්සවයක් ලබන මාර්තු මස මුල් භාගයේදී දින 3ක් පුරා...
ඉන්දියානු දුම්රිය රියදුරු නොමැතිව කිලෝමීටර 70 කට වඩා ගමන් කරයි චිප් ගල් ප්‍රවාහනය කරන දුම්රියක් රියදුරන් නොමැතිව කිලෝමීටර් 70කට වැඩි දුරක් ගමන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක්...
ලොවපුරා ළමුන් අතර ජනප්‍රිය පැණිරස කෑමක් වන කැන්ඩිෆ්ලොස් තහනම් කිරීමට දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය පසුගිය සතියේදී තීරණය කර ඇත. ඔවුන් මෙම තීරණය ගෙන තිබුණේ තමිල්නාඩු ප්‍රාන්තයෙන්...
ග්‍රීසිය විසින් සමලිංගික විවාහ නීතිගත කර තිබේ. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊයේ (15) දින එරට පාර්ලිමේන්තුවේ පැවැත්වූ ඡන්දයේදී මීට පක්ෂව ඡන්ද 176ක් හා විපක්ෂව ඡන්ද 76ක්...
යුක්රේන හමුදා ප්‍රධානී ජනරාල් Valerii Zaluzhnyi ව එම ධුරයෙන් ඉවත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. යුක්රේන යුද්ධයේ ඇරඹුමේ සිට එරට හමුදා ඛණ්ඩ වලට නායකත්වය දුන්...
බටහිර අප්‍රිකාවට අයත්, සෙනගාල් රාජ්‍යයේ ජනාධිපතිවරණය දින නියමයක් නොමැතිව අත්හිටුවීමට, ජනාධිපති මැකී සාලේ විශේෂ නියෝගයක් කර ඇතැයි විදෙස් වාර්තෙවල දැක් වේ. ඒ සමඟ රට පුරා විරෝධතා...
පාකිස්තානයේ ජාතික ගුවන්සේවය වන පාකිස්තාන ජාත්‍යන්තර ගුවන්සේවය විකුණා දැමීමට එරට පාලනය කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ වනවිට පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට...
ගොඩනැගිල්ලක 15 වැනි තට්ටුවේ ජනේලයකින් දරුවන් දෙදෙනෙකු බිමට තල්ලු කර ඝාතකය කළ යුවළකට මරණ දඬුවම ලබාදී තිබේ. මෙම සිද්ධිය වාර්තා වන්නේ චීනයේ චොංචිං ප්‍රදේශයෙනි. මෙලෙස මරණ...
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වන බුෂ්රා බිබී හට වසර 14ක සිර දඬුවමක් ලබා දී ඇති බව වාර්තා වේ. නඩු තීන්දුවෙන් පසුව ඛාන්...
මැලේසියාවේ නව රජ ලෙස එරට ජොහොර් ප්‍රාන්තයේ සුල්තාන්වරයා වන සුල්තාන් ඊබ්‍රහිම් පත් වී තිබේ. රජ සම්බන්ධයෙන් මැලේසියාවේ ඇත්තේ සුවිශේෂී ක්රමයකි. මැලේසියාවේ රජ පවුල් 09ක් සිටින අතර,...