පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක් ලබාදී තිබේ. එරට අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබාදී ඇත්තේ රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත ගොනු කළ නඩුවකටය. 2022...
ප්‍රථම වරට නයිට්රජන් වායුව භාවිත කරමින් වරදකරුවෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ. ඒ, ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ බන්ධනාගාරයකදීය. පුද්ගල ඝාතනයකට වරදකරුවෙකු වූ කෙනත් ස්මිත්...
පසුගියදා තායිලන්තයේ පට්ටයා වීථි වල බෙන්ට්ලි කාරයක නැගී ගමන් කළ සුරතල් සිංහ පැටවෙකු පිළිබඳ සිද්ධියකට ශ්‍රී ලාංකිකයෙකුද සම්බන්ධ බව වාර්තා වේ. මෙලෙස මෝටර් රථයේ ගමන් කළ...
අද (22) අළුයම චීනයේ යුනාන් පළාතේ ජාඕටොං නගරයේ සිදුවූ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 47 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ. විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ...
බටහිර ඉන්දියාවේ සිදුවු බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගුජරාට් වඩදෝරා හි හාර්නී විලේ අධ්‍යයන...
ඩෙන්මාර්කයේ නව රජු ලෙස එරට ෆ්රෙඩරික් කුමරු කිරුළු පැළඳ තිබේ. දසවැනි ෆ්රෙඩරික් රජු ලෙස කිරුළු පැළඳි ඔහුට සුභපැතීමට දහස් ගණනක ජනතාව කෝපන්හේගන් අගනුවර පිහිටි ක්‍රිස්ටියන්ස්බෝර්ග් මාළිගය...
තමාට ප්‍රහාර එල්ල කළද, රතු මුහුද ඔස්සේ ඊශ්‍රායලය වෙත ගමන් කරන හෝ ඊශ්‍රායලය හා සම්බන්ධ නෞකා වලට ප්‍රහාර දිගින් දිගටම සිදුකරන බව හූති කැරළිකරුවන් පවසා ඇත...
මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන කියුබාවේ ඉන්ධන මිල පස් ගුණයකින් ඉහළ ගොස් ඇති බව එරට රජය පවසයි. ඒ අනුව, මේ වන විට පෙසෝ...
එම්මානුවෙල් මැක්රොන් නව රජයක් සමඟින් සිය ජනාධිපති ධුරය යළි පණ ගැන්වීමේ අරමුණින් ප්‍රංශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ගේබ්‍රියෙල් අතාල් නම් කර තිබේ. 34 හැවිරිදි ඔහු, නූතන ප්‍රංශ...
මසට බල්ලන් මැරීම හා බලු මස් විකිණීම තහනම් කිරීමට නව නීති දකුණු කොරියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත. මෙම නව නීති 2027 වර්ෂය වන විට ක්‍රියාත්මක...