තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. මේ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රජයට ලැබුණු ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීමේ චෝදනා මත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට එරට ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර...
බැල්ටිමෝර් නෞකා අනතුරෙන් මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇතැයි වාර්තා වේ. ඇමෙරිකාවේ බැල්ටිමෝර් වරාය අසළ පාලමේ පෙරේදා දිනයේදී ඩාලි නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව ගැටීමෙන් අනතුරක් සිදු...
ඉතිහාසයේ පළමු වරට සෞදි අරාබිය, විශ්ව රූ රැජින තරගයට සහභාගී වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි. රූ රැජින තරගාවලි රැසකට සහභාගී වී ඇති රූමි අල්ඛහ්තානි...
අද (26) දින භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් අනතුරුව ඇමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ පැටප්ස්කෝ ගංගාව හරහා තිබූ විශාල පාලමක් කඩා වැටීමෙන් අතුරුදහන් වූ බව පැවසෙන පුද්ගලයන් සත්දෙනෙකුට වැඩි...
වහාම ක්‍රියාත්මක වන පරිදි ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉල්ලා තිබේ. ඔවුන් පවසා ඇත්තේ සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම සහ...
රුසියාවේ මොස්කව්හි අගනුවර ආසන්නයේ පිහිටි රඟහලකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මේ වනවිට පුද්ගලයින් 60දෙනෙකු මිය ගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. විදෙස්...
නව දිල්ලියේ මහ ඇමති – අරවින්ද් කෙජ්රිවාල් මහතාව එරට මූල්‍ය අපරාධ ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මත්පැන් විකිණීම පිළිබඳ නව දිල්ලිවේ පවතින ප්‍රතිපත්ති සම්බන්ධයෙන්...
HIV ආසාදිත සෛල වලින් එම වෛරසය සාර්ථකව ඉවත් කිරීමට විද්‍යාඥයින් පිරිසක් සමත් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් වන මොවුන්...
පසුගිය වසරේ ඔක්තෝබර් 07දා සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ දරුවන් 13,000කට වැඩි පිරිසක් මරාදාමා ඇතැයි යුනිසෙෆ් ආයතනය පවසන බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි. තවත් ළමුන්...