ප්‍රවීණ සිනමාවේදිනී අභාවප්‍රාප්ත ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු ඊයේ (21) දින රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්රයේ දී පැවැත්වුණි. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී...
මහ නගර සභා ආඥා පනත උල්ලංඝනය වන ආකාරයට කුරුණෑගල මහ නගර සභාවේ 2023 වසර සඳහා වන අයවැය සම්මත කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව...
කොළඹ පෝර්ට් සිටි (වරාය නගර) ව්‍යාපෘතියේ මුදල් ආයෝජනය සඳහා කැමැත්ත පළ කළ ආයෝජකයන්ට බදු සහන ලබා දීමට නොහැකිවීම නිසා අමෙරිකානු ඩොලර් කෝටි 180ක පමණ ආයෝජන අහිමිවීමේ...
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සමග සාකච්ඡා කර තිබේ....
මෑත ඉතිහාසයේ මැතිසබයේ බෙහෙවින් ආන්දෝලනයට ලක්වු පනතක් ලෙස සැලකෙන මැතිවරණ නියාමන වියදම් පනත පිළිබඳව වූ පාර්ලිමේන්තු විවාදයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීන් 225 දෙනාගෙන් 91 දෙනකු මැතිසබයට...
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකර මැතිවරණ කටයුතුවලට බාධා කළහොත් එය වසර 03ක සිරදඬුවම් ලැබිය හැකි වරදක් වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...
වැලිකඩ පොලිස් වසමට අයත් රාජගිරිය බුත්ගමුව පාර ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු රාජගිරිය- බුත්ගමුව මාර්ගයේ මහනියර හන්දිය ප්‍රදේශයේ දී මෙම වෙඩි...
ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්රස් පක්ෂයේ ‘භාරත් ජෝඩෝ’ පාද යාත්‍රව ජම්මු කාශ්මීර ප්‍රාන්තය හරහා යද්දී ඊට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර...
පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනි දා පැවැත්වීමට දින නියම කර තිබේ. පළාත් පාලන මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීම අද (21) දහවල් 12.00 ට අවසන් වූ අතර...
2022 ආසියානු දැල් පන්දු ශූරතාව දිනා ගත් ජාතික කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කළ හයිසින්ත් විජේසිංහ මහත්මිය එම තනතුරෙන් ඉවත් වී තිබේ. කොළඹ පැවති ප්රවෘත්ති සාකච්චාවකට එක්වෙමින්...