ලබන වසර (2023) සඳහාවූ රජයේ අයවැය ලේඛනය (අයවැය විසර්ජන පනත් කෙටුම්පත) පාර්ලිමේන්තුවේදී අද (08) වැඩි ඡන්ද 43 කින් සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 123 ක්...
අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 37 කින් පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු අතර ඊට විරුද්ධව...
හෙට (22) දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන 2023 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී එයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය තීරණය කළ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක...
හෙට (22) දිනයේ 2023 අයවැය දෙවනවර කියවීමේ දී එයට පක්ෂව ඡන්දය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. මේ අතර, එක්සත් ජනතා...
විධායක ජනාධිපති ධූරයේ බර සමඟ සාර්ථකව කළ නොහැකි හෙයින් මුදල් අමාත්‍ය ධූරයේ වගකීම ඒ විෂය ගැන දැනුමක් ඇති අයෙකුට බාරදෙන්නැයි තමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන...
හැම අවුරුද්දකම ආණ්ඩුව වෙනුවෙන් මුදල් ඇමතිවරයා ඊළඟ අවුරුද්ද සඳහා ඉලක්කම් තොගයක් එක්ක වාර්ෂික අයවැයක් කියලා හෑල්ලක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒවා එකතු කරගෙන කොළඹ මැදපංතිකයින් සහ ආර්ථික...
අයවැය හිඟය රුපියල් බිලියන 2,404ක් ලෙස දැක්වෙන අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.9කි. 2023 අයවැය මගින් රජය අපේක්ෂා කරන සමස්ත ආදායම රුපියල් බිලියන 3,415ක් වන අතර...
අද (14) දිනයේදී මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ 2023 අය වැය යෝජනා :
ලබන වසර (2023) සඳහා වන අයවැය මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරු 1.30ට විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජනාධිපතිවරයා විසින් පසුගිය දා...
ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අය වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස හෙට (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ප්‍රාග්ධන වෙළෙඳපොළ, අපනයන...