භූමිතෙල් බෙදා හැරීමේ දී පවතින ප්රමාදය ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජය විසින් පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්රජා කටයුතු පිළිබඳ ජනාධිපති...
ධීවර ප්රජාව වෙනුවෙන් භූමිතෙල් බෙදාහැරීම විධිමත්ව සහ අඛණ්ඩව සිදු කිරීමට රජය පියවර ගෙන තිබේ. ජනාධිපති අධ්යක්ෂ ජනරාල් (ප්රජා කටයුතු) කීර්ති තෙන්නකෝන් මහතා විසින් 2022 නොවැම්බර් 22...
ඉන්ධන ලබාදීමට යොදාගන්නා QR කේත ක්රමය අත්හිටුවීමට තීරණයක් ගෙන නැතැයි විදුලිබල හා බලශක්ති ඇමති – කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ...
ත්රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා ඉහළ දැමීමට අදාළව මගී ප්රවාහන ත්රිරෝද රථ ලියාපදිංචි විය යුතු ආකාරය ප්රකාශයට පත්කර තිබේ. https://wptaxi.lk වෙත පිවිස මේ...
වෘත්තීය මගී ප්රවාහන ත්රී රෝද රථ සඳහා සතියකට ලීටර් 05ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා උපදෙස් දී ඇත. එහි...