එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මහලේකම් – ඇන්ටෝනියෝ ගුටෙරෙස් මහතා හට ඊයේ (09) දින COP27 දේශගුණික සමුළුව අමතන අතරවාරයේදී අකරතැබ්බයක් සිදුවී ඇතැයි වාර්තාවේ. සමුළුව අමතා තමා ආරම්භ...
ඊජිප්තුවේ ෂර්ම් එල්-ෂෙයික් හි දී පැවැත්වෙන COP 27 දේශගුණික විපර්යාස සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජිවා (Kristalina Georgiva),...
සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මුලික හේතුව වන අතර එහි ප්‍රතිවිපාක සංවර්ධනය වෙමින් පවතින රටවලට විඳීමට සිදුව ඇති බව COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින්...